2 රාජාවලිය 18:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 හෙසකියා රජුගේ පාලන සමයේ දහහතරවන අවුරුද්දේදී ඇසිරියාවේ රජු වූ+ සෙනකෙරිබ්,+ යූදා දේශයේ පවුරුවලින් වට වී තිබූ සුරක්ෂිත නුවරවලට විරුද්ධව යුද්ධ කර ඒවා යටත් කරගත්තේය. 2 ලේකම් 28:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ආහස් රජු යෙහෝවා දෙවිගේ ගෘහයෙන්ද+ රජමාලිගාවෙන්ද+ අධිපතීන්ගේ මන්දිරයෙන්ද+ ගත හැකි සෑම වටිනා දෙයක්ම රැගෙන ඇසිරියාවේ රජුට තෑගි කළත්+ එයින් කිසි පලක් වූයේ නැත. යෙසායා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “මගේ කෝපය ප්රකාශ කිරීමට භාවිත කරන වේවැල+ නම් ඇසිරියානු+ රජයි! ඔහුගේ අතේ තිබෙන්නේ මගේ උදහස ප්රකාශ කිරීමට භාවිත කරන සැරයටියයි.
13 හෙසකියා රජුගේ පාලන සමයේ දහහතරවන අවුරුද්දේදී ඇසිරියාවේ රජු වූ+ සෙනකෙරිබ්,+ යූදා දේශයේ පවුරුවලින් වට වී තිබූ සුරක්ෂිත නුවරවලට විරුද්ධව යුද්ධ කර ඒවා යටත් කරගත්තේය.
21 ආහස් රජු යෙහෝවා දෙවිගේ ගෘහයෙන්ද+ රජමාලිගාවෙන්ද+ අධිපතීන්ගේ මන්දිරයෙන්ද+ ගත හැකි සෑම වටිනා දෙයක්ම රැගෙන ඇසිරියාවේ රජුට තෑගි කළත්+ එයින් කිසි පලක් වූයේ නැත.
5 “මගේ කෝපය ප්රකාශ කිරීමට භාවිත කරන වේවැල+ නම් ඇසිරියානු+ රජයි! ඔහුගේ අතේ තිබෙන්නේ මගේ උදහස ප්රකාශ කිරීමට භාවිත කරන සැරයටියයි.