යෙසායා 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “යෙහෝවා දෙවි වන මම සියොන් කන්දටත් යෙරුසලමටත් නියම කළ දේ ඉටු කළ පසු, ඇසිරියාවේ රජුගේ අහංකාරකමටත් ඔහු උද්ධච්චකමින් කළ සියලු දේවලටත් නිසි දඬුවම් දෙන්නෙමි.+ මතෙව් 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද ඔබ අනුන්ව යම් ආකාරයකින් විනිශ්චය කරනවාද එයාකාරයෙන්ම ඔබවත් විනිශ්චය කරනු ලබනවා.+ ඔබටත් මැන දෙනු ලබන්නේ ඔබ මනින මිම්මෙන්මයි.+
12 “යෙහෝවා දෙවි වන මම සියොන් කන්දටත් යෙරුසලමටත් නියම කළ දේ ඉටු කළ පසු, ඇසිරියාවේ රජුගේ අහංකාරකමටත් ඔහු උද්ධච්චකමින් කළ සියලු දේවලටත් නිසි දඬුවම් දෙන්නෙමි.+
2 මන්ද ඔබ අනුන්ව යම් ආකාරයකින් විනිශ්චය කරනවාද එයාකාරයෙන්ම ඔබවත් විනිශ්චය කරනු ලබනවා.+ ඔබටත් මැන දෙනු ලබන්නේ ඔබ මනින මිම්මෙන්මයි.+