2 දේශය පුරාම මල් හටගනියි.+ ප්රීති ඝෝෂා හා සතුටු ගී නද රැව් පිළිරැව් දෙයි.+ මුළු දේශයම ලෙබනොන් දේශය මෙන් සශ්රීක වන්නේය.+ එහි සුන්දරත්වය කර්මෙල්+ කන්ද මෙන්ද ෂාරොන් තැනිතලාව+ මෙන්ද වන්නේය. එහි වැසියෝ යෙහෝවා දෙවිගේ තේජස දකින්නෝය.+ අපේ දෙවිගේ අලංකාරය සියලුදෙනාම දැකගනු ඇත.+