ද්විතීය කතාව 32:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 “ස්වර්ගයේ වෙසෙන සියල්ලෙනි, මට කන් දෙන්න.පොළෝ වැසියෙනි, මා පවසන දේට සවන් දෙන්න.+ යෙරෙමියා 22:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “පොළොවේ වැසියෙනි, සවන් දෙන්න. පොළොවේ වැසියෙනි, මට සවන් දෙන්න. පොළොවේ වැසියෙනි, යෙහෝවා දෙවි වන මට සවන් දෙන්න.+
29 “පොළොවේ වැසියෙනි, සවන් දෙන්න. පොළොවේ වැසියෙනි, මට සවන් දෙන්න. පොළොවේ වැසියෙනි, යෙහෝවා දෙවි වන මට සවන් දෙන්න.+