යෙසායා 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඒ දවසේදී අහසේ තාරකාවත් එහි තාරකා මණ්ඩලවත්*+ බැබළෙන්නේ නැත. ඉර පායද්දීම එය අඳුරු වෙයි. සඳද එළිය නොදෙයි. ඔබදියා 4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ රාජාලියෙකු මෙන් උස් ස්ථානයක ඔබේ කැදැල්ල සාදාගෙන සිටියද තාරකා අතරේ ඔබේ කැදැල්ල තනාගත්තද මම ඔබව එතැනින් පහතට ඇද දමන්නෙමි.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. ඔබදියා 8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒ දවසේදී මම අනිවාර්යයෙන්ම විපතක් ගෙනෙන්නෙමි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. “ඒදොම් දේශයේ සිටින බුද්ධිමතුන්ව මම විනාශ කර දමන්නෙමි.+ ඒසව්ගෙන් පැවතෙන්නන්ට අයිතිව තිබෙන කඳුකරයේදී නුවණින් කටයුතු කරන එක් කෙනෙක්වත් ඉතුරු වන්නේ නැත.
10 ඒ දවසේදී අහසේ තාරකාවත් එහි තාරකා මණ්ඩලවත්*+ බැබළෙන්නේ නැත. ඉර පායද්දීම එය අඳුරු වෙයි. සඳද එළිය නොදෙයි.
4 ඔබ රාජාලියෙකු මෙන් උස් ස්ථානයක ඔබේ කැදැල්ල සාදාගෙන සිටියද තාරකා අතරේ ඔබේ කැදැල්ල තනාගත්තද මම ඔබව එතැනින් පහතට ඇද දමන්නෙමි.”+ එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.
8 ඒ දවසේදී මම අනිවාර්යයෙන්ම විපතක් ගෙනෙන්නෙමි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය. “ඒදොම් දේශයේ සිටින බුද්ධිමතුන්ව මම විනාශ කර දමන්නෙමි.+ ඒසව්ගෙන් පැවතෙන්නන්ට අයිතිව තිබෙන කඳුකරයේදී නුවණින් කටයුතු කරන එක් කෙනෙක්වත් ඉතුරු වන්නේ නැත.