2 රාජාවලිය 18:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එවිට හිල්කියාගේ පුත් එලියාකීම්ද+ ෂෙබ්නාහ්ද+ යෝවාද+ රබ්ෂාකේට+ මෙසේ කීවෝය. “ඔබේ සේවකයන් වන අපට සිරියානු භාෂාව තේරෙනවා. ඒ නිසා අපට සිරියානු භාෂාවෙන් කතා කරන්න.+ යුදෙව් භාෂාවෙන්+ කතා කළොත් පවුර උඩ සිටින අයටත් ඔබ කියන දේ තේරෙයි.”
26 එවිට හිල්කියාගේ පුත් එලියාකීම්ද+ ෂෙබ්නාහ්ද+ යෝවාද+ රබ්ෂාකේට+ මෙසේ කීවෝය. “ඔබේ සේවකයන් වන අපට සිරියානු භාෂාව තේරෙනවා. ඒ නිසා අපට සිරියානු භාෂාවෙන් කතා කරන්න.+ යුදෙව් භාෂාවෙන්+ කතා කළොත් පවුර උඩ සිටින අයටත් ඔබ කියන දේ තේරෙයි.”