2 රාජාවලිය 19:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු ගොස් යෙසායාව හමු වී මෙසේ කීවෝය. “හෙසකියා රජ මෙසේ පැවසුවා. ‘අද ඉතා දුක්බර දවසක්.+ අපි දැඩි විවේචනයටත්+ බොහෝ නින්දා අපහාසවලටත් ලක් වුණා.+ අපි, දරුවා බිහි වෙන්න ළංව සිටියත්+ දරුවාව බිහි කරන්න තරම් ශක්තියක් නැති ස්ත්රියක් හා සමානයි.+ යෙසායා 26:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවියනි, ඔබ අපව ප්රසව වේදනාවෙන් කෑගසන ගැබිනි ස්ත්රියක මෙන් වීමට සැලැස්වූවෙහිය.+
3 ඔවුහු ගොස් යෙසායාව හමු වී මෙසේ කීවෝය. “හෙසකියා රජ මෙසේ පැවසුවා. ‘අද ඉතා දුක්බර දවසක්.+ අපි දැඩි විවේචනයටත්+ බොහෝ නින්දා අපහාසවලටත් ලක් වුණා.+ අපි, දරුවා බිහි වෙන්න ළංව සිටියත්+ දරුවාව බිහි කරන්න තරම් ශක්තියක් නැති ස්ත්රියක් හා සමානයි.+