යෙසායා 58:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ නිරාහාරව සිටින්නේ හොඳ චේතනා ඇතුව නොවෙයි.+ එහි අවසානයේදී ඔබ එකිනෙකා සමඟ අඬදබර කරමින් දරුණු ලෙස ගහගන්නහුය.+ මේ ආකාරයට නිරාහාරව සිටියොත් මා ඔබේ හඬට සවන් දෙයි කියා ඔබ සිතුවාද? ආමොස් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “යෙහෝවා දෙවි මෙසේ කීවේය. ‘ඊශ්‍රායෙල්වරුන්+ නිමක් නොමැතිව කරන අපරාධ නිසා ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. මන්ද ඔවුහු රිදී ලබාගන්නා පිණිස ධර්මිෂ්ඨ අයව විකුණන්නෝය. පාවහන් කුට්ටමක් ලබාගන්නා පිණිස දුප්පතුන්ව විකුණන්නෝය.+ ආමොස් 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “නිහතමානී, අසරණ අයව පාගා දමා+ ඔවුන්ව නැති කර දැමීමට මාන බලන දුෂ්ටයෙනි,+ ඇහුම්කන් දෙන්න. මීකා 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහෙත් ඔබ යහපතට පිළිකුල් කර+ අයහපතට ඇලුම් කරන්නහුය.+ ඔබ මිනිසුන්ගේ හම ඉරා ඇටකටු පෑදෙන තෙක් මස් ගලවා දමන්නහුය.+
4 ඔබ නිරාහාරව සිටින්නේ හොඳ චේතනා ඇතුව නොවෙයි.+ එහි අවසානයේදී ඔබ එකිනෙකා සමඟ අඬදබර කරමින් දරුණු ලෙස ගහගන්නහුය.+ මේ ආකාරයට නිරාහාරව සිටියොත් මා ඔබේ හඬට සවන් දෙයි කියා ඔබ සිතුවාද?
6 “යෙහෝවා දෙවි මෙසේ කීවේය. ‘ඊශ්‍රායෙල්වරුන්+ නිමක් නොමැතිව කරන අපරාධ නිසා ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. මන්ද ඔවුහු රිදී ලබාගන්නා පිණිස ධර්මිෂ්ඨ අයව විකුණන්නෝය. පාවහන් කුට්ටමක් ලබාගන්නා පිණිස දුප්පතුන්ව විකුණන්නෝය.+
2 එහෙත් ඔබ යහපතට පිළිකුල් කර+ අයහපතට ඇලුම් කරන්නහුය.+ ඔබ මිනිසුන්ගේ හම ඉරා ඇටකටු පෑදෙන තෙක් මස් ගලවා දමන්නහුය.+