නික්මයාම 35:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ස්ත්‍රීහුද පුරුෂයෝද වැල නොකැඩී ආවෝය. ඔවුහු හාරිච්චිද කරාබුද මුදුද විවිධ වර්ගයේ රන් ආභරණද නොයෙකුත් වර්ගයේ රන් භාණ්ඩද සිය කැමැත්තෙන්ම ගෙනාවෝය. ඔවුහු එම රන් ආභරණ යෙහෝවා දෙවිට සෙලවීමේ පූජාවක් ලෙස ඔප්පු කළෝය.+ ගණන් කතාව 31:50 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 50 අපි එක් එක් කෙනාට ලැබුණු රන් ආභරණවලින් එනම්, පාද සලං, වළලු, මුද්‍රා තබන මුදු,+ කරාබු හා අනික් ආභරණවලින්+ යම් ප්‍රමාණයක් යෙහෝවා දෙවිට අපි දෙන්න කැමතියි.+ අපේ පව්වලට සමාව ලබාගැනීම සඳහා යෙහෝවා දෙවිට ඒ දේවල් අපි දෙන්නේ සතුටින්.”
22 ස්ත්‍රීහුද පුරුෂයෝද වැල නොකැඩී ආවෝය. ඔවුහු හාරිච්චිද කරාබුද මුදුද විවිධ වර්ගයේ රන් ආභරණද නොයෙකුත් වර්ගයේ රන් භාණ්ඩද සිය කැමැත්තෙන්ම ගෙනාවෝය. ඔවුහු එම රන් ආභරණ යෙහෝවා දෙවිට සෙලවීමේ පූජාවක් ලෙස ඔප්පු කළෝය.+
50 අපි එක් එක් කෙනාට ලැබුණු රන් ආභරණවලින් එනම්, පාද සලං, වළලු, මුද්‍රා තබන මුදු,+ කරාබු හා අනික් ආභරණවලින්+ යම් ප්‍රමාණයක් යෙහෝවා දෙවිට අපි දෙන්න කැමතියි.+ අපේ පව්වලට සමාව ලබාගැනීම සඳහා යෙහෝවා දෙවිට ඒ දේවල් අපි දෙන්නේ සතුටින්.”