12 රජු ඉදිරියේ පෙනී සිටීමට සූදානම් වීම සඳහා තරුණියන්ට මාස දොළහක් නියම කර තිබිණ. ඒ කාලය තුළදී සුවඳ ලාටු තෛලය+ හයමාසයක්ද බෝල්සම් තෛලය+ හා වෙනත් ආලේපන හයමාසයක්ද සම්බාහනය සඳහා භාවිත කරන ලදි. මාස දොළහකින් යුත් ඒ කාලය නිම වූ පසු තරුණියන්ට අහෂ්වේරොෂ් රජු ඉදිරියට යෑමේ වාරය පැමිණියේය.