ගීතාවලිය 121:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඊශ්‍රායෙල් සෙනඟව ආරක්ෂා කරන තැනැත්තා+නිදිකිරා වැටෙන්නේ නැත. ඔහු සැමවිටම අවදිව සිටින්නේය.+ යෙසායා 27:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබව ආරක්ෂා කරන්නේ යෙහෝවා දෙවිය.+ ඔහු නිතරම ඔබට අවශ්‍ය වතුර සපයන්නේය.+ ඔහු රෑ දාවල් ඔබව ආරක්ෂා කර ඔබට හානියක් කරන්න කිසිවෙකුට ඉඩ නොදෙන්නේය.+
3 ඔබව ආරක්ෂා කරන්නේ යෙහෝවා දෙවිය.+ ඔහු නිතරම ඔබට අවශ්‍ය වතුර සපයන්නේය.+ ඔහු රෑ දාවල් ඔබව ආරක්ෂා කර ඔබට හානියක් කරන්න කිසිවෙකුට ඉඩ නොදෙන්නේය.+