ගීතාවලිය 29:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි තම සෙනඟට ශක්තිය ලබා දෙන්නේය.+තම සෙනඟ අතරේ සාමය පැවතීමට ඉඩහැරීමෙන් යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කරන්නේය.+ ෆිලිප්පි 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මන්ද මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.+ හෙබ්‍රෙව් 11:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 බලවත් ගින්නකින් පවා ගැලවුණෝය.+ කඩු මුවහතින්ද බේරුණෝය.+ දුර්වලව සිටියත් බලවත් වූ අතර+ යුද්ධයේදී නිර්භීතව සටන් කළෝය.+ විදේශීය සේනා පලවාහැරියෝය.+
11 යෙහෝවා දෙවි තම සෙනඟට ශක්තිය ලබා දෙන්නේය.+තම සෙනඟ අතරේ සාමය පැවතීමට ඉඩහැරීමෙන් යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කරන්නේය.+
34 බලවත් ගින්නකින් පවා ගැලවුණෝය.+ කඩු මුවහතින්ද බේරුණෝය.+ දුර්වලව සිටියත් බලවත් වූ අතර+ යුද්ධයේදී නිර්භීතව සටන් කළෝය.+ විදේශීය සේනා පලවාහැරියෝය.+