යෙරෙමියා 48:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “‘මෝවබ්හි වැසියෙනි, ඔබේ නගර අත්හැර දමා ගොස් පර්වතවල ජීවත් වෙන්න.+ පර්වත විවරවල කැදලි සාදාගන්නා වූ පරෙවියන් මෙන් ඔබත් එහි ජීවත් වෙන්න.’”+ යෙරෙමියා 49:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 පර්වතවල හා කඳු මුදුන්වල සුරක්ෂිතව වසන්නෙනි, ඔබ අනුන්ව භයගන්වමින් මහත් ආඩම්බරයෙන් සිටියත් ඔබ ඇත්තෙන්ම රැවටී සිටින්නහුය.+ ඔබ රාජාලියෙකු මෙන් උස් ස්ථානයක ඔබේ කැදැල්ල සාදාගෙන සිටියත්+ මම ඔබව එතැනින් පහතට ඇද දමන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
28 “‘මෝවබ්හි වැසියෙනි, ඔබේ නගර අත්හැර දමා ගොස් පර්වතවල ජීවත් වෙන්න.+ පර්වත විවරවල කැදලි සාදාගන්නා වූ පරෙවියන් මෙන් ඔබත් එහි ජීවත් වෙන්න.’”+
16 පර්වතවල හා කඳු මුදුන්වල සුරක්ෂිතව වසන්නෙනි, ඔබ අනුන්ව භයගන්වමින් මහත් ආඩම්බරයෙන් සිටියත් ඔබ ඇත්තෙන්ම රැවටී සිටින්නහුය.+ ඔබ රාජාලියෙකු මෙන් උස් ස්ථානයක ඔබේ කැදැල්ල සාදාගෙන සිටියත්+ මම ඔබව එතැනින් පහතට ඇද දමන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.