යෙසායා 41:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “පීඩා විඳින දුප්පතුන් වතුර සොයමින් ඇවිදින්නෝය.+ දිය බිඳක්වත් සොයාගත නොහැකි+ ඔවුන්ගේ තොල් කට වේළී ඇත.+ යෙහෝවා දෙවි වන මම ඔවුන්ට පිහිට වන්නෙමි.+ ඊශ්‍රායෙල්හි දෙවි වන මම ඔවුන්ව අත් නොහරිමි.+ යෙරෙමියා 31:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මා ඔවුන්ව නැවත රැගෙන එන විට ඔවුහු හඬමින්+ මාගේ කරුණාව අයැදිනු ඇත. මම ඔවුන්ව ගලා යන දිය දහරා වෙතට ගෙන එන්නෙමි.+ කිසිම බාධාවකින් තොර, නිවැරදි මාර්ගයක මම ඔවුන්ව රැගෙන එන්නෙමි. මන්ද ඊශ්‍රායෙල්වරුන්ගේ පියා මමය.+ එෆ්‍රායිම් මාගේ කුලුඳුල් පුත්‍රයාය.”+ එළිදරව් 22:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දෙවිගේ බලය+ හා මනාලිය+ මාර්ගයෙන් නිරතුරුවම ලැබෙන ආරාධනය නම්, “එන්න” කියාය. ඊට සවන් දෙන තැනැත්තාද, “එන්න”+ කියා පැවසිය යුතුයි. පිපාසයෙන් සිටින සෑම කෙනෙක්ම පැමිණිය යුතුයි.+ කැමති කෙනෙකුට ජීවනදායක වතුර නොමිලේ ලබාගත හැක.+
17 “පීඩා විඳින දුප්පතුන් වතුර සොයමින් ඇවිදින්නෝය.+ දිය බිඳක්වත් සොයාගත නොහැකි+ ඔවුන්ගේ තොල් කට වේළී ඇත.+ යෙහෝවා දෙවි වන මම ඔවුන්ට පිහිට වන්නෙමි.+ ඊශ්‍රායෙල්හි දෙවි වන මම ඔවුන්ව අත් නොහරිමි.+
9 මා ඔවුන්ව නැවත රැගෙන එන විට ඔවුහු හඬමින්+ මාගේ කරුණාව අයැදිනු ඇත. මම ඔවුන්ව ගලා යන දිය දහරා වෙතට ගෙන එන්නෙමි.+ කිසිම බාධාවකින් තොර, නිවැරදි මාර්ගයක මම ඔවුන්ව රැගෙන එන්නෙමි. මන්ද ඊශ්‍රායෙල්වරුන්ගේ පියා මමය.+ එෆ්‍රායිම් මාගේ කුලුඳුල් පුත්‍රයාය.”+
17 දෙවිගේ බලය+ හා මනාලිය+ මාර්ගයෙන් නිරතුරුවම ලැබෙන ආරාධනය නම්, “එන්න” කියාය. ඊට සවන් දෙන තැනැත්තාද, “එන්න”+ කියා පැවසිය යුතුයි. පිපාසයෙන් සිටින සෑම කෙනෙක්ම පැමිණිය යුතුයි.+ කැමති කෙනෙකුට ජීවනදායක වතුර නොමිලේ ලබාගත හැක.+