යෙසායා 41:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “පීඩා විඳින දුප්පතුන් වතුර සොයමින් ඇවිදින්නෝය.+ දිය බිඳක්වත් සොයාගත නොහැකි+ ඔවුන්ගේ තොල් කට වේළී ඇත.+ යෙහෝවා දෙවි වන මම ඔවුන්ට පිහිට වන්නෙමි.+ ඊශ්රායෙල්හි දෙවි වන මම ඔවුන්ව අත් නොහරිමි.+
17 “පීඩා විඳින දුප්පතුන් වතුර සොයමින් ඇවිදින්නෝය.+ දිය බිඳක්වත් සොයාගත නොහැකි+ ඔවුන්ගේ තොල් කට වේළී ඇත.+ යෙහෝවා දෙවි වන මම ඔවුන්ට පිහිට වන්නෙමි.+ ඊශ්රායෙල්හි දෙවි වන මම ඔවුන්ව අත් නොහරිමි.+