විනිශ්චයකරුවෝ 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබ නමස්කාර කරන ඔබේ දෙවිවරුන්+ වෙතටම දැන් යන්න. ඔවුන්ගෙන් පිහිට පතන්න.+ ඔබ දැන් අද්දකින මේ හිංසා පීඩාවලින් ඔබව ගලවාගන්න කියා ඔවුන්ටම පවසන්න.” 1 රාජාවලිය 18:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔවුහුද වස්සෙකුව තෝරාගෙන ඌව සූදානම් කරගත්තෝය. ඉන්පසු ඔවුහු උදේ පටන් දහවල් වන තෙක්ම, “අනේ බාල්, අපිට පිළිතුරක් දෙන්න” කියමින් බාල්ට හඬගැසුවෝය. නමුත් ඔවුන්ට කිසි පිළිතුරක් ලැබුණේ නැත.+ එහෙත් ඔවුහු දිගටම තමුන් සාදාගත් පූජාසනය වටා නටනටා ඇවිද්දෝය. 1 කොරින්ති 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.
14 ඔබ නමස්කාර කරන ඔබේ දෙවිවරුන්+ වෙතටම දැන් යන්න. ඔවුන්ගෙන් පිහිට පතන්න.+ ඔබ දැන් අද්දකින මේ හිංසා පීඩාවලින් ඔබව ගලවාගන්න කියා ඔවුන්ටම පවසන්න.”
26 ඔවුහුද වස්සෙකුව තෝරාගෙන ඌව සූදානම් කරගත්තෝය. ඉන්පසු ඔවුහු උදේ පටන් දහවල් වන තෙක්ම, “අනේ බාල්, අපිට පිළිතුරක් දෙන්න” කියමින් බාල්ට හඬගැසුවෝය. නමුත් ඔවුන්ට කිසි පිළිතුරක් ලැබුණේ නැත.+ එහෙත් ඔවුහු දිගටම තමුන් සාදාගත් පූජාසනය වටා නටනටා ඇවිද්දෝය.
4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.