38 දිනක් ඔහු තම දෙවි වූ+ නිස්රොක්ගේ+ දේවාලයේ නමස්කාර කරමින් සිටිද්දී, ඔහුගේම පුත්රයෝ වූ අද්රම්මෙලෙක් සහ ෂරෙෂෙර් ඔහුට කඩුවෙන් පහර දී මරා දැමුවෝය.+ ඉන්පසු ඔවුහු දෙදෙනා අරරත්+ දේශයට පලා ගියෝය. සෙනකෙරිබ් රජුට පසු ඔහුගේ පුත් ඒසර්-හද්දොන්+ රජකමට පත් විය.