යෙසායා 13:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “ඔවුන්ට විරුද්ධව නැඟී සිටීමට මම මේදිය ජාතිකයන්ව පොලඹවන්නෙමි.+ ඔවුහු රිදීවලටවත් රන්වලටවත් ආශා නොකරති. යෙසායා 41:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “මම බලවන්තයෙකුව කැඳෙව්වෙමි. නැඟෙනහිර දිශාවේ+ සිටින ඔහු මාගේ නාමයට අයැදින්නේය. උතුරු දෙසින් පැමිණෙන ඔහු,+ කුඹල්කරුවෙකු අමු මැටි පිඩක් පාගන්නාක් මෙන් පාලකයන්ව පාගා දමන්නේය.+ යෙරෙමියා 51:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ඔබ මාගේ අතෙහි ඇති මුගුරය. යුධ ආයුධයය.+ මම ඔබ මාර්ගයෙන් ජාතීන්ව සුනුවිසුනු කර දමන්නෙමි. රාජ්‍යයන් කඩා බිඳ දමන්නෙමි.
17 “ඔවුන්ට විරුද්ධව නැඟී සිටීමට මම මේදිය ජාතිකයන්ව පොලඹවන්නෙමි.+ ඔවුහු රිදීවලටවත් රන්වලටවත් ආශා නොකරති.
25 “මම බලවන්තයෙකුව කැඳෙව්වෙමි. නැඟෙනහිර දිශාවේ+ සිටින ඔහු මාගේ නාමයට අයැදින්නේය. උතුරු දෙසින් පැමිණෙන ඔහු,+ කුඹල්කරුවෙකු අමු මැටි පිඩක් පාගන්නාක් මෙන් පාලකයන්ව පාගා දමන්නේය.+
20 “ඔබ මාගේ අතෙහි ඇති මුගුරය. යුධ ආයුධයය.+ මම ඔබ මාර්ගයෙන් ජාතීන්ව සුනුවිසුනු කර දමන්නෙමි. රාජ්‍යයන් කඩා බිඳ දමන්නෙමි.