ගීතාවලිය 111:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඒවා සදහටම පවතින ලෙස ස්ථිරව පිහිටුවා තිබේ.+ע [ආයින්]ඒවා පිහිටුවා තිබෙන්නේ සැබෑකමින් හා අවංකකමින්ය.+ ගීතාවලිය 119:137 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 137 යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨය.+ඔබ දෙන තීන්දුද යුක්තිසහගතය.+ හිතෝපදේශ 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මට ඇහුම්කන් දෙන්න. මන්ද මා කතා කරන්නේ ඉතා වැදගත් කාරණා ගැනය.+ මාගේ මුවින් නික්මෙන්නේ නිවැරදි වචන පමණයි.+
6 මට ඇහුම්කන් දෙන්න. මන්ද මා කතා කරන්නේ ඉතා වැදගත් කාරණා ගැනය.+ මාගේ මුවින් නික්මෙන්නේ නිවැරදි වචන පමණයි.+