යෙසායා 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ කරුණාව නිසා අපෙන් අතළොස්සක් ඉතුරු වී සිටිති.+ එසේ නොවුණා නම් අප සොදොම් සහ ගොමෝරාව මෙන් නැත්තටම නැති වී යනු ඇත.+
9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ කරුණාව නිසා අපෙන් අතළොස්සක් ඉතුරු වී සිටිති.+ එසේ නොවුණා නම් අප සොදොම් සහ ගොමෝරාව මෙන් නැත්තටම නැති වී යනු ඇත.+