2 “බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර් අපට විරුද්ධව යුද්ධයට සැරසෙන නිසා+ අපට කුමක් සිදු වෙයිද කියා යෙහෝවා දෙවිගෙන් විමසා අපට කියන්න.+ සමහරවිට යෙහෝවා දෙවි අතීතයේ කළාක් මෙන් අප වෙනුවෙන් මේ වතාවෙදීත් බලවත් ක්රියාවක් සිදු කරන්න ඉඩ තියෙනවා. දෙවි එසේ කළොත් බැබිලෝනියේ රජුට ආපසු හැරී යන්න සිදු වෙයි.”+