යෙසායා 34:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහි* ගංගා තාර බවටද භූමිය ගෙන්දගම් බවටද පත් වෙයි. මුළු දේශයම ගිනිවිලක් මෙන් පෙනෙයි.+ යෙරෙමියා 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 තරුණ, කේශර සිංහයෝ ඔබට විරුද්ධව ගර්ජනා කරති.+ ඔබේ දේශයට සිදු වී ඇති දේ ගැන අන් අය පුදුමයට පත් වෙති. ඔබේ නගර සියල්ල ගින්නෙන් දැවී ගොස් ඇත. කිසි වැසියෙක් එහි ජීවත් වන්නේ නැත.+
15 තරුණ, කේශර සිංහයෝ ඔබට විරුද්ධව ගර්ජනා කරති.+ ඔබේ දේශයට සිදු වී ඇති දේ ගැන අන් අය පුදුමයට පත් වෙති. ඔබේ නගර සියල්ල ගින්නෙන් දැවී ගොස් ඇත. කිසි වැසියෙක් එහි ජීවත් වන්නේ නැත.+