ගීතාවලිය 23:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු සරු තණබිම්වල මා සතපවන්නේය.+සිසිල් දිය ගලා බසින නිසංසල තැන්වලට මා ගෙන යන්නේය.+ යෙරෙමියා 31:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මා ඔවුන්ව නැවත රැගෙන එන විට ඔවුහු හඬමින්+ මාගේ කරුණාව අයැදිනු ඇත. මම ඔවුන්ව ගලා යන දිය දහරා වෙතට ගෙන එන්නෙමි.+ කිසිම බාධාවකින් තොර, නිවැරදි මාර්ගයක මම ඔවුන්ව රැගෙන එන්නෙමි. මන්ද ඊශ්‍රායෙල්වරුන්ගේ පියා මමය.+ එෆ්‍රායිම් මාගේ කුලුඳුල් පුත්‍රයාය.”+
9 මා ඔවුන්ව නැවත රැගෙන එන විට ඔවුහු හඬමින්+ මාගේ කරුණාව අයැදිනු ඇත. මම ඔවුන්ව ගලා යන දිය දහරා වෙතට ගෙන එන්නෙමි.+ කිසිම බාධාවකින් තොර, නිවැරදි මාර්ගයක මම ඔවුන්ව රැගෙන එන්නෙමි. මන්ද ඊශ්‍රායෙල්වරුන්ගේ පියා මමය.+ එෆ්‍රායිම් මාගේ කුලුඳුල් පුත්‍රයාය.”+