යෙසායා 21:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මන්ද යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “ඔබ දැන් මුරකරුවෙකුව පත් කර දකින දේ වාර්තා කරන්න කියා ඔහුට පවසන්න.”+ යෙසායා 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සිංහයෙකු ගර්ජනා කරන්නාක් මෙන් හඬ නඟා+ මෙසේ පැවසුවේය. “යෙහෝවා දෙවියනි, මම මුරටැඹට වී රෑ දාවල් බලා සිටින්නෙමි.+
6 මන්ද යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “ඔබ දැන් මුරකරුවෙකුව පත් කර දකින දේ වාර්තා කරන්න කියා ඔහුට පවසන්න.”+
8 සිංහයෙකු ගර්ජනා කරන්නාක් මෙන් හඬ නඟා+ මෙසේ පැවසුවේය. “යෙහෝවා දෙවියනි, මම මුරටැඹට වී රෑ දාවල් බලා සිටින්නෙමි.+