යෙසායා 24:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුහු ප්‍රීති ප්‍රමෝදයෙන් හඬ නඟන්නෝය. මුහුදෙන් එතෙර දේශවල සිට ඔවුහු යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය පැසසුමට ලක් කරති.+ යෙසායා 62:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ‘යෙරුසලම, මම ඔබේ පවුරු පිට මුරකරුවන් තැබුවෙමි.+ ඔවුන් දිවා රෑ දෙකෙහිම ක්‍රියාශීලීව සිටිය යුතුයි.’+ “යෙහෝවා දෙවි ගැන කතා කරන සියල්ලෙනි,+ නිහඬ නොවන්න.+
14 ඔවුහු ප්‍රීති ප්‍රමෝදයෙන් හඬ නඟන්නෝය. මුහුදෙන් එතෙර දේශවල සිට ඔවුහු යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය පැසසුමට ලක් කරති.+
6 ‘යෙරුසලම, මම ඔබේ පවුරු පිට මුරකරුවන් තැබුවෙමි.+ ඔවුන් දිවා රෑ දෙකෙහිම ක්‍රියාශීලීව සිටිය යුතුයි.’+ “යෙහෝවා දෙවි ගැන කතා කරන සියල්ලෙනි,+ නිහඬ නොවන්න.+