ගීතාවලිය 89:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ රාහබ්ව පරාජය කළෙහිය.+ ඇය දැන් මැරුම් කෑ කෙනෙකු මෙනි.+ඔබේ ශක්තිමත් හස්තයෙන් ඔබ සතුරන්ව විසුරුවාහැරියෙහිය.+ යෙසායා 51:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවියනි, නැඟී සිටින්න! ඔබේ බලවත් හස්තය+ සවිමත් කරගන්න!+ ඈත අතීතයේ විසූ පරම්පරා සමඟ ඔබ කටයුතු කළාක් මෙන් නැවතත් ක්රියාශීලී වන්න.+ රාහබ්ව කෑලි කෑලිවලට කපා දැමුවේ ඔබ නොවෙයිද?+ ඒ මුහුදු සර්පයාට ඇන්නේ ඔබ නොවෙයිද?+
10 ඔබ රාහබ්ව පරාජය කළෙහිය.+ ඇය දැන් මැරුම් කෑ කෙනෙකු මෙනි.+ඔබේ ශක්තිමත් හස්තයෙන් ඔබ සතුරන්ව විසුරුවාහැරියෙහිය.+
9 යෙහෝවා දෙවියනි, නැඟී සිටින්න! ඔබේ බලවත් හස්තය+ සවිමත් කරගන්න!+ ඈත අතීතයේ විසූ පරම්පරා සමඟ ඔබ කටයුතු කළාක් මෙන් නැවතත් ක්රියාශීලී වන්න.+ රාහබ්ව කෑලි කෑලිවලට කපා දැමුවේ ඔබ නොවෙයිද?+ ඒ මුහුදු සර්පයාට ඇන්නේ ඔබ නොවෙයිද?+