යොහන් 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නොවන බව මා ඔබට පැවසුවා. ඒ දේ අමතක කරන්න එපා. ඔවුන් මට පීඩා කළා නම් ඔබටත් පීඩා කරයි.+ ඔවුන් මා පැවසූ දේ පිළිපැද්දා නම් ඔවුන් ඔබ පවසන දේත් පිළිපදියි. යොහන් 15:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මේ දේ සිදු වී තිබෙන්නේ, ‘ඔවුන් කිසි හේතුවක් නැතුව මට වෛර කළා’+ කියා ඔවුන්ගේ නීතියේ ලියා තිබෙන වචන ඉටු විය යුතු නිසයි. 1 පේතෘස් 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඇත්තෙන්ම ඔබව කැඳවනු ලැබුවේ එවැනි මඟක ගමන් කිරීමටය. මන්ද ක්රිස්තුස් ඔබ වෙනුවෙන් දුක් විඳ+ ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහාය.+ 1 පේතෘස් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහුට නින්දා කළ විට+ ඔහු නින්දා කළේ නැත.+ වධ හිංසාවලට ලක් වූ විට+ ඔහු තර්ජනය කළේ නැත. ඒ වෙනුවට ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන තැනැත්තාණන්ට ඔහු තම ජීවිතය භාර දුන්නේය.+
20 දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නොවන බව මා ඔබට පැවසුවා. ඒ දේ අමතක කරන්න එපා. ඔවුන් මට පීඩා කළා නම් ඔබටත් පීඩා කරයි.+ ඔවුන් මා පැවසූ දේ පිළිපැද්දා නම් ඔවුන් ඔබ පවසන දේත් පිළිපදියි.
25 මේ දේ සිදු වී තිබෙන්නේ, ‘ඔවුන් කිසි හේතුවක් නැතුව මට වෛර කළා’+ කියා ඔවුන්ගේ නීතියේ ලියා තිබෙන වචන ඉටු විය යුතු නිසයි.
21 ඇත්තෙන්ම ඔබව කැඳවනු ලැබුවේ එවැනි මඟක ගමන් කිරීමටය. මන්ද ක්රිස්තුස් ඔබ වෙනුවෙන් දුක් විඳ+ ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහාය.+
23 ඔහුට නින්දා කළ විට+ ඔහු නින්දා කළේ නැත.+ වධ හිංසාවලට ලක් වූ විට+ ඔහු තර්ජනය කළේ නැත. ඒ වෙනුවට ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන තැනැත්තාණන්ට ඔහු තම ජීවිතය භාර දුන්නේය.+