යෙරෙමියා 31:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 “‘මා ඒ සියලු දේ සඳහා පිහිටෙවූ නීති යමෙකුට පහ කිරීමට නොහැකි වන්නා සේම+ මා තෝරාගත් සෙනඟව එනම්, ඊශ්රායෙල්ගෙන් පැවතෙන්නන්ව ජාතියක් ලෙස තුරන් කර දැමීමට කිසිවෙකුට නුපුළුවන.+ ඔවුහු සැමදා මා ඉදිරියේ සිටිනු ඇත’ කියා යෙහෝවා දෙවි වන මම පවසමි.” එසකියෙල් 39:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මම නැවත කිසිදා ඊශ්රායෙල් සෙනඟගෙන් ඈත් නොවන්නෙමි.+ මම නොඅඩුව ඔවුන්ට මාගේ බලය දෙන්නෙමි’+ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය.”
36 “‘මා ඒ සියලු දේ සඳහා පිහිටෙවූ නීති යමෙකුට පහ කිරීමට නොහැකි වන්නා සේම+ මා තෝරාගත් සෙනඟව එනම්, ඊශ්රායෙල්ගෙන් පැවතෙන්නන්ව ජාතියක් ලෙස තුරන් කර දැමීමට කිසිවෙකුට නුපුළුවන.+ ඔවුහු සැමදා මා ඉදිරියේ සිටිනු ඇත’ කියා යෙහෝවා දෙවි වන මම පවසමි.”
29 මම නැවත කිසිදා ඊශ්රායෙල් සෙනඟගෙන් ඈත් නොවන්නෙමි.+ මම නොඅඩුව ඔවුන්ට මාගේ බලය දෙන්නෙමි’+ කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය.”