-
යෙරෙමියා 31:34ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
34 “‘යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්න’+ කියා එකිනෙකා තම තමාගේ අසල්වැසියාටවත් සහෝදරයාටවත් ඉදිරියේදී උගන්වන්නේ නැත.+ මන්ද සුළුම තැනැත්තාගේ සිට උතුම්ම තැනැත්තා දක්වා ඔවුන් අතරේ සිටින සියලුදෙනා මාව හොඳින් දැන හඳුනා ගෙන සිටිනු ඇත”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. “මම ඔවුන් කළ වරදට සමාව දෙන්නෙමි. ඔවුන් කළ පව් නැවත කිසිදාක සිහි නොකරන්නෙමි.”+
-