යෙසායා 25:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම කන්දේදී+ සියලු ජනයා සඳහා+ ප්රණීත ආහාර,+ හොඳින් පෙරූ+ ඉස්තරම් වයින්+ සහ දිව+ පිනවන රසවත් කෑම සහිත විශාල භෝජන සංග්රහයක් සූදානම් කරන්නේය. යාකොබ් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සෑම යහපත් දීමනාවක්ම+ හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම පැමිණෙන්නේ ස්වර්ගයෙහි සිටින දෙවිගෙන්ය.+ අහසෙහි ඇති ආලෝක වස්තුවල නිර්මාතෘ වන ඔහු වෙතින් ඒ දේවල් බැස එයි.+ සෙවණැල්ලක් වෙනස් වන්නා සේ ඔහු කිසිසේත් වෙනස් වන්නේ නැත.+
6 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම කන්දේදී+ සියලු ජනයා සඳහා+ ප්රණීත ආහාර,+ හොඳින් පෙරූ+ ඉස්තරම් වයින්+ සහ දිව+ පිනවන රසවත් කෑම සහිත විශාල භෝජන සංග්රහයක් සූදානම් කරන්නේය.
17 සෑම යහපත් දීමනාවක්ම+ හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම පැමිණෙන්නේ ස්වර්ගයෙහි සිටින දෙවිගෙන්ය.+ අහසෙහි ඇති ආලෝක වස්තුවල නිර්මාතෘ වන ඔහු වෙතින් ඒ දේවල් බැස එයි.+ සෙවණැල්ලක් වෙනස් වන්නා සේ ඔහු කිසිසේත් වෙනස් වන්නේ නැත.+