2 ලේකම් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මාගේ නාමය දරන+ මා තෝරාගත් සෙනඟ+ ඔවුන් කරන වැරදි දේවලින් ඉවත් වී+ බැගෑපත්ව+ මට කන්නලව් කරමින්+ මාගේ පිහිට පැතුවොත්+ ස්වර්ගයේ සිට මම ඔවුන්ට සවන් දෙන්නෙමි.+ ඔවුන්ගේ පව්වලට සමාව දී+ ඔවුන්ගේ දේශය යළි සමෘද්ධිමත් කරන්නෙමි.+ එසකියෙල් 18:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “‘දුෂ්ටයෙක් තමා කළ සියලු පාප ගැන පසුතැවී+ මාගේ සියලු අණපනත් රකිමින් යුක්තියෙන් හා ධර්මිෂ්ඨකමින් ක්රියා කරන්න පටන්ගන්නේ නම්+ ඔහු අනිවාර්යයෙන්ම ජීවත් වන්නේය. ඔහු මිය යන්නේ නැත.+ ක්රියා 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “දැන් පසුතැවිලි වෙන්න.+ ඔබ ගත කරන ජීවිතය වෙනස් කරගෙන*+ පව්වලට සමාව ලබාගන්න.*+ එසේ කරනවා නම් ඔබට යෙහෝවා දෙවිගෙන් මහත් සහනයක්+ ලැබෙන අතර,
14 මාගේ නාමය දරන+ මා තෝරාගත් සෙනඟ+ ඔවුන් කරන වැරදි දේවලින් ඉවත් වී+ බැගෑපත්ව+ මට කන්නලව් කරමින්+ මාගේ පිහිට පැතුවොත්+ ස්වර්ගයේ සිට මම ඔවුන්ට සවන් දෙන්නෙමි.+ ඔවුන්ගේ පව්වලට සමාව දී+ ඔවුන්ගේ දේශය යළි සමෘද්ධිමත් කරන්නෙමි.+
21 “‘දුෂ්ටයෙක් තමා කළ සියලු පාප ගැන පසුතැවී+ මාගේ සියලු අණපනත් රකිමින් යුක්තියෙන් හා ධර්මිෂ්ඨකමින් ක්රියා කරන්න පටන්ගන්නේ නම්+ ඔහු අනිවාර්යයෙන්ම ජීවත් වන්නේය. ඔහු මිය යන්නේ නැත.+
19 “දැන් පසුතැවිලි වෙන්න.+ ඔබ ගත කරන ජීවිතය වෙනස් කරගෙන*+ පව්වලට සමාව ලබාගන්න.*+ එසේ කරනවා නම් ඔබට යෙහෝවා දෙවිගෙන් මහත් සහනයක්+ ලැබෙන අතර,