හිතෝපදේශ 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහුගේ සිත දූෂිත අදහස්වලින් පිරී තිබේ.+ සැමවිටම දුෂ්ට දේ කරන්න කුමන්ත්රණය+ කරන ඔහු නිතරම බලන්නේ එකිනෙකා අතරේ භේද පතුරවන්නයි.+ යෙරෙමියා 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙරුසලමේ වැසියනි, තව කොපමණ කාලයක් ඔබ දුෂ්ට සිතුවිලි ඇතුව ජීවත් වෙනවාද?+ මේ විපතෙන් ගැලවීමට නම් ඔබ තුළ තිබෙන දුෂ්ට සිතුවිලි සම්පූර්ණයෙන්ම සෝදා ඉවත් කරගන්න.+ යාකොබ් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් ඔහු තුළ පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි.+ ඔහු පව් කරන විට එහි ප්රතිඵලය මරණයයි.+
14 ඔහුගේ සිත දූෂිත අදහස්වලින් පිරී තිබේ.+ සැමවිටම දුෂ්ට දේ කරන්න කුමන්ත්රණය+ කරන ඔහු නිතරම බලන්නේ එකිනෙකා අතරේ භේද පතුරවන්නයි.+
14 යෙරුසලමේ වැසියනි, තව කොපමණ කාලයක් ඔබ දුෂ්ට සිතුවිලි ඇතුව ජීවත් වෙනවාද?+ මේ විපතෙන් ගැලවීමට නම් ඔබ තුළ තිබෙන දුෂ්ට සිතුවිලි සම්පූර්ණයෙන්ම සෝදා ඉවත් කරගන්න.+
15 ඒ ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් ඔහු තුළ පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි.+ ඔහු පව් කරන විට එහි ප්රතිඵලය මරණයයි.+