නික්මයාම 34:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ව පසු කර යමින් මෙසේ ප්‍රකාශ කළේය. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය.+ කරුණාවන්තය.+ කෝප වීමට ඉක්මන් නොවන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව+ ක්‍රියා කරන්නෙමි. 2 ලේකම් 33:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු නොකඩවා දෙවිට යාච්ඤා කළේය. කරුණාව පෙන්වන්න කියා ඔහු කළ කන්නලව්වලට සවන් දුන් දෙවි+ ඔහුව නැවත යෙරුසලමෙහි රජු ලෙස පත් කළේය.+ යෙහෝවා දෙවි සැබෑ දෙවි බව මනස්සේ තේරුම්ගත්තේ එවිටය.+ ගීතාවලිය 103:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පියෙකු තම පුත්‍රයන්ට දයාව දක්වන්නාක් මෙන්+යෙහෝවා දෙවි තමා කෙරෙහි ගරුබිය ඇති අයට දයාව දක්වන්නේය.+
6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ව පසු කර යමින් මෙසේ ප්‍රකාශ කළේය. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය.+ කරුණාවන්තය.+ කෝප වීමට ඉක්මන් නොවන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව+ ක්‍රියා කරන්නෙමි.
13 ඔහු නොකඩවා දෙවිට යාච්ඤා කළේය. කරුණාව පෙන්වන්න කියා ඔහු කළ කන්නලව්වලට සවන් දුන් දෙවි+ ඔහුව නැවත යෙරුසලමෙහි රජු ලෙස පත් කළේය.+ යෙහෝවා දෙවි සැබෑ දෙවි බව මනස්සේ තේරුම්ගත්තේ එවිටය.+