15 මන්ද මේ ජනයාගේ සිත් දැඩි වී තිබේ. ඔවුහු කන්වලින් ඇසුවත් ප්රතිචාරයක් නොදක්වති. ඔවුහු තම දෑස් පියාගෙන සිටිති. එසේ වී තිබෙන්නේ ඔවුන් කිසි කලෙක තම ඇස්වලින් නොදැක, තම කන්වලින් නොඅසා, තම සිත්වලින් එහි අර්ථය වටහා නොගැනීම සඳහායි. ඔවුහු කිසිවිටකත් හැරී එන්නේ නැත. ඒ නිසා ඔවුන්ට මාගෙන් සුවයක්ද නොලැබෙයි.’+