25 ඒලාම් වෙනුවෙන් යහනක් පිළියෙල කර ඇත.+ මරා දමනු ලැබූ ඇගේ සෙනඟ මැද එය තබා ඇත. ඔවුහු සියල්ලෝම කඩුවෙන් මැරුම් කෑ අචර්මච්ඡේදිතයෝය.+ ඔවුන්ට ඒ දේ සිදු වූයේ ඔවුන් ලෝවැසියන් අතරේ භීතිය පැතිරෙවූ හෙයිනි. මිනී වළට යන අන් සියලුදෙනා සමඟම ඔවුහුද අවමානයට ලක් වනු ඇත. මෙසේ, ඒලාම් මැරුම් කෑ අය අතරේ සිටියි.