යෙසායා 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්නෙමි.+ ඔහු යාකොබ්ගේ පෙළපත වෙතින් තම මුහුණ සඟවාගෙන සිටියත්+ මම ඔහු කෙරෙහි බලාපොරොත්තු අත් නොහරින්නෙමි.+
17 මම යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්නෙමි.+ ඔහු යාකොබ්ගේ පෙළපත වෙතින් තම මුහුණ සඟවාගෙන සිටියත්+ මම ඔහු කෙරෙහි බලාපොරොත්තු අත් නොහරින්නෙමි.+