ගීතාවලිය 40:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබේ ධර්මිෂ්ඨකම පිළිබඳ ශුභාරංචිය මම විශාල සමූහයක් මැදදී ප්රකාශ කළෙමි.+මාගේ තොල් එය පැවසීමෙන් වළක්වා නොගත්තෙමි.+යෙහෝවා දෙවියනි, ඔබ ඒ බව හොඳින් දන්නෙහිය.+
9 ඔබේ ධර්මිෂ්ඨකම පිළිබඳ ශුභාරංචිය මම විශාල සමූහයක් මැදදී ප්රකාශ කළෙමි.+මාගේ තොල් එය පැවසීමෙන් වළක්වා නොගත්තෙමි.+යෙහෝවා දෙවියනි, ඔබ ඒ බව හොඳින් දන්නෙහිය.+