නෙහෙමියා 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 රජ්ජුරුවන්ට මෙසේ කීවෙමි. “අවසරයි රජතුමනි, මට ඔබතුමාගේ කරුණාව ලැබේවා!+ මාගේ මුතුන්මිත්තන් සැතපී සිටින නුවර පිහිටා ඇති යූදා පළාතට යන්න මට අවසර දෙනවාද? ඔබ මට අවසර දුන්නොත්+ මට පුළුවන් එහි ගොස් ඒ නුවර නැවත ගොඩනඟන්න.”+ යෙරෙමියා 31:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “යෙහෝවා දෙවි වෙනුවෙන් හනානෙල්ගේ බලකොටුවේ+ සිට කොනේ දොරටුව+ දක්වා නගරය නැවත ගොඩනඟන+ කාලයක් ඉදිරියේදී පැමිණෙන්නේය. ආමොස් 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+
5 රජ්ජුරුවන්ට මෙසේ කීවෙමි. “අවසරයි රජතුමනි, මට ඔබතුමාගේ කරුණාව ලැබේවා!+ මාගේ මුතුන්මිත්තන් සැතපී සිටින නුවර පිහිටා ඇති යූදා පළාතට යන්න මට අවසර දෙනවාද? ඔබ මට අවසර දුන්නොත්+ මට පුළුවන් එහි ගොස් ඒ නුවර නැවත ගොඩනඟන්න.”+
38 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “යෙහෝවා දෙවි වෙනුවෙන් හනානෙල්ගේ බලකොටුවේ+ සිට කොනේ දොරටුව+ දක්වා නගරය නැවත ගොඩනඟන+ කාලයක් ඉදිරියේදී පැමිණෙන්නේය.
14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+