ගීතාවලිය 105:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “මම ඔබට කානාන් දේශය දෙන්නෙමි.+එය ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.”+ ගීතාවලිය 135:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔවුන් සතුව තිබූ දේශය උරුමයක් ලෙස+ තම සෙනඟ වූඊශ්රායෙල්වරුන්ට+ දුන්නේ ඔහුය. යෙරෙමියා 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඒ කාලයේදී යූදා සෙනඟ ඊශ්රායෙල් සෙනඟ සමඟ+ එක්සත්ව+ උතුරු දේශයෙන් පිටත්ව ඇවිත්, මා ඔවුන්ගේ මුතුන්මිත්තන්ට උරුමයක් ලෙස දුන් දේශයේ වාසය කරනු ඇත.+
12 ඔවුන් සතුව තිබූ දේශය උරුමයක් ලෙස+ තම සෙනඟ වූඊශ්රායෙල්වරුන්ට+ දුන්නේ ඔහුය. යෙරෙමියා 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඒ කාලයේදී යූදා සෙනඟ ඊශ්රායෙල් සෙනඟ සමඟ+ එක්සත්ව+ උතුරු දේශයෙන් පිටත්ව ඇවිත්, මා ඔවුන්ගේ මුතුන්මිත්තන්ට උරුමයක් ලෙස දුන් දේශයේ වාසය කරනු ඇත.+
18 “ඒ කාලයේදී යූදා සෙනඟ ඊශ්රායෙල් සෙනඟ සමඟ+ එක්සත්ව+ උතුරු දේශයෙන් පිටත්ව ඇවිත්, මා ඔවුන්ගේ මුතුන්මිත්තන්ට උරුමයක් ලෙස දුන් දේශයේ වාසය කරනු ඇත.+