යෙසායා 59:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නපුරු දේ ප්‍රතික්ෂේප කරන තැනැත්තා දුෂ්ටයන්ගේ ගොදුරක් බවට පත් වෙයි. සත්‍යය යටපත් වී+ බොරුව රජයයි.+ දේශයේ යුක්තිය ඉටු නොවන බව යෙහෝවා දෙවි දුටුවේය.+ ඔහු ඒ ගැන බොහෝ සෙයින් දුකට පත් වුණේය. ආමොස් 6:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “අශ්වයන්ට පර්වත පිට දුවන්න පුළුවන්ද? සීසාන පිණිස ගවයෙකුව පර්වතයක් උඩට ගෙන යනු ලබනවාද? ඔබ යුක්තිය ඉටු කර දෙනවා වෙනුවට ජනයාට හානියක් වන අයුරින් ඔබේ බලය යොදාගත්තහුය.* ඔබ ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරනවා වෙනුවට+ ජීවිතය තිත්ත වන තරමටම ජනයාට හිංසා පීඩා කළහුය.* හබක්කුක් 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යුක්තියටවත් නීතියටවත් කිසිම තැනක් නැත.+ දුෂ්ටයෝ ධර්මිෂ්ඨයන්ව පාගා දමන්නෝය. යුක්තිය කණපිට පෙරළී ඇත.+
15 නපුරු දේ ප්‍රතික්ෂේප කරන තැනැත්තා දුෂ්ටයන්ගේ ගොදුරක් බවට පත් වෙයි. සත්‍යය යටපත් වී+ බොරුව රජයයි.+ දේශයේ යුක්තිය ඉටු නොවන බව යෙහෝවා දෙවි දුටුවේය.+ ඔහු ඒ ගැන බොහෝ සෙයින් දුකට පත් වුණේය.
12 “අශ්වයන්ට පර්වත පිට දුවන්න පුළුවන්ද? සීසාන පිණිස ගවයෙකුව පර්වතයක් උඩට ගෙන යනු ලබනවාද? ඔබ යුක්තිය ඉටු කර දෙනවා වෙනුවට ජනයාට හානියක් වන අයුරින් ඔබේ බලය යොදාගත්තහුය.* ඔබ ධර්මිෂ්ඨකමින් ක්‍රියා කරනවා වෙනුවට+ ජීවිතය තිත්ත වන තරමටම ජනයාට හිංසා පීඩා කළහුය.*
4 යුක්තියටවත් නීතියටවත් කිසිම තැනක් නැත.+ දුෂ්ටයෝ ධර්මිෂ්ඨයන්ව පාගා දමන්නෝය. යුක්තිය කණපිට පෙරළී ඇත.+