ද්විතීය කතාව 28:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 අන්ධ මිනිසෙක් අත පත ගාමින් යන්නාක් මෙන් මහා දවාලේ පවා මංමුළා වී යන්න ඔබට සිදු වෙයි.+ ඔබ කරන කිසි දෙයක් සාර්ථක වන්නේ නැහැ. ඔබ නිතරම කොල්ලකරුවන්ගේ හා වංචාකරුවන්ගේ ගොදුරක් වෙයි. කිසි කෙනෙක් ඔබේ උපකාරයට එන්නේ නැහැ.+ හිතෝපදේශ 4:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 දුෂ්ටයන්ගේ මාර්ග ඝනාන්ධකාරයෙන් වැසී තිබෙන්නේය.+ ඔවුහු තම පය පැටලෙන්නේ කුමකද කියාවත් නොදනිති.+ 1 යොහන් 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් තමාගේ සහෝදරයාට වෛර කරන තැනැත්තා අන්ධකාරයෙහි සිටින අතර ඔහු ගමන් කරමින්ද සිටින්නේ අන්ධකාරයෙහිය.+ ඒ අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධ කර ඇති නිසා තමා යන්නේ කොතැනටද කියාවත් ඔහු නොදනියි.+
29 අන්ධ මිනිසෙක් අත පත ගාමින් යන්නාක් මෙන් මහා දවාලේ පවා මංමුළා වී යන්න ඔබට සිදු වෙයි.+ ඔබ කරන කිසි දෙයක් සාර්ථක වන්නේ නැහැ. ඔබ නිතරම කොල්ලකරුවන්ගේ හා වංචාකරුවන්ගේ ගොදුරක් වෙයි. කිසි කෙනෙක් ඔබේ උපකාරයට එන්නේ නැහැ.+
11 නමුත් තමාගේ සහෝදරයාට වෛර කරන තැනැත්තා අන්ධකාරයෙහි සිටින අතර ඔහු ගමන් කරමින්ද සිටින්නේ අන්ධකාරයෙහිය.+ ඒ අන්ධකාරය ඔහුගේ ඇස් අන්ධ කර ඇති නිසා තමා යන්නේ කොතැනටද කියාවත් ඔහු නොදනියි.+