යෙසායා 42:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “යෙහෝවා දෙවි වන මම ධර්මිෂ්ඨ අරමුණක් ඉටු කිරීම සඳහා ඔබව කැඳෙව්වෙමි.+ මම ඔබේ අතින් අල්ලාගතිමි.+ මම ඔබව ආරක්ෂා කර සියලු ජනයාට සහතිකයක්* ලබා දෙන පිණිසත්+ ජාතීන්ට ආලෝකය දෙන පිණිසත්+ ඔබව යවන්නෙමි. මතෙව් 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එලෙසම ඔබත් ඔබේ ආලෝකය+ මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්රියා+ දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ප්රශංසා කරයි.+ එෆීස 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කලක් අන්ධකාරයේ සිටියත්+ දැන් ඔබ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින නිසා ඔබ දැන් සිටින්නේ ආලෝකයෙහිය.+ එහෙයින් දිගටම ආලෝකයේ දරුවන් ලෙස ඔබේ ජීවිතය ගත කරන්න. ෆිලිප්පි 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට ඔබට නිර්දෝෂ+ මෙන්ම අවංක අය විය හැක. වංක, නොමඟ ගිය මිනිස් පරම්පරාවක්+ අතරේ ඔබ සිටියත් ඔබ දෙවිගේ නිකැළැල් දරුවන්+ විය යුතුයි. මෙලොවෙහි ඔබ බැබළෙන්නේ දැල්වූ පහන් හා සමානවය.+
6 “යෙහෝවා දෙවි වන මම ධර්මිෂ්ඨ අරමුණක් ඉටු කිරීම සඳහා ඔබව කැඳෙව්වෙමි.+ මම ඔබේ අතින් අල්ලාගතිමි.+ මම ඔබව ආරක්ෂා කර සියලු ජනයාට සහතිකයක්* ලබා දෙන පිණිසත්+ ජාතීන්ට ආලෝකය දෙන පිණිසත්+ ඔබව යවන්නෙමි.
16 එලෙසම ඔබත් ඔබේ ආලෝකය+ මිනිසුන් ඉදිරියෙහි විහිදුවන්න. එවිට ඔවුන් ඔබේ යහපත් ක්රියා+ දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන්ට ප්රශංසා කරයි.+
8 කලක් අන්ධකාරයේ සිටියත්+ දැන් ඔබ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින නිසා ඔබ දැන් සිටින්නේ ආලෝකයෙහිය.+ එහෙයින් දිගටම ආලෝකයේ දරුවන් ලෙස ඔබේ ජීවිතය ගත කරන්න.
15 එවිට ඔබට නිර්දෝෂ+ මෙන්ම අවංක අය විය හැක. වංක, නොමඟ ගිය මිනිස් පරම්පරාවක්+ අතරේ ඔබ සිටියත් ඔබ දෙවිගේ නිකැළැල් දරුවන්+ විය යුතුයි. මෙලොවෙහි ඔබ බැබළෙන්නේ දැල්වූ පහන් හා සමානවය.+