යෙසායා 49:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම අත ඔසවා ජාතීන්ට සංඥා කරන්නෙමි.+ සියලු ජනයාට පෙනෙන සේ මම කොඩියක් සිටුවන්නෙමි.+ එවිට ඔවුහු ඔබේ පුත්රයන්ව වඩාගෙන ඔබ වෙතට රැගෙන එති. ඔබේ දූවරුන්වද කර පිට උසුලාගෙන එති.+
22 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම අත ඔසවා ජාතීන්ට සංඥා කරන්නෙමි.+ සියලු ජනයාට පෙනෙන සේ මම කොඩියක් සිටුවන්නෙමි.+ එවිට ඔවුහු ඔබේ පුත්රයන්ව වඩාගෙන ඔබ වෙතට රැගෙන එති. ඔබේ දූවරුන්වද කර පිට උසුලාගෙන එති.+