යෙසායා 26:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඒ දවසේදී+ යූදා දේශයේ+ මෙම ගීය ගයනු ලබන්නේය.+ “අපේ නුවර දැන් ශක්තිමත්ය.+ දෙවි පවුරක් සහ බලකොටුවක් මෙන් අපට ආරක්ෂාව සපයයි.+ 1 කොරින්ති 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යමෙකු දෙවිගේ මාලිගාව විනාශ කරනවා නම් දෙවි ඔහුවද විනාශ කරනු ඇත.+ මන්ද දෙවිගේ මාලිගාව ශුද්ධය.+ ඒ මාලිගාව+ සෑදී තිබෙන්නේ ඔබ සියලුදෙනාගෙන්ය.+ එළිදරව් 19:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ දේවලට පසු මහත් සමූහයකගේ ප්රබල හඬකට සමාන හඬක් මට ස්වර්ගයෙන් ඇසිණ.+ ඔවුහු මෙසේ කීවෝය. “ජනයෙනි, හලෙලූයා!*+ ගැලවීම+ ලබා දෙන්නේ අපගේ දෙවිය. ඔහුට සියලුම ප්රශංසාව හා ගෞරවය හිමි විය යුතුයි.+
26 ඒ දවසේදී+ යූදා දේශයේ+ මෙම ගීය ගයනු ලබන්නේය.+ “අපේ නුවර දැන් ශක්තිමත්ය.+ දෙවි පවුරක් සහ බලකොටුවක් මෙන් අපට ආරක්ෂාව සපයයි.+
17 යමෙකු දෙවිගේ මාලිගාව විනාශ කරනවා නම් දෙවි ඔහුවද විනාශ කරනු ඇත.+ මන්ද දෙවිගේ මාලිගාව ශුද්ධය.+ ඒ මාලිගාව+ සෑදී තිබෙන්නේ ඔබ සියලුදෙනාගෙන්ය.+
19 ඒ දේවලට පසු මහත් සමූහයකගේ ප්රබල හඬකට සමාන හඬක් මට ස්වර්ගයෙන් ඇසිණ.+ ඔවුහු මෙසේ කීවෝය. “ජනයෙනි, හලෙලූයා!*+ ගැලවීම+ ලබා දෙන්නේ අපගේ දෙවිය. ඔහුට සියලුම ප්රශංසාව හා ගෞරවය හිමි විය යුතුයි.+