ගීතාවලිය 132:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහි පූජකයන්ට ගැලවීම නමැති වස්ත්රය පළඳවන්නෙමි.+එහි වෙසෙන මාගේ විශ්වාසවන්ත සේවකයෝ නිසැකවම ප්රීති ඝෝෂා නඟනු ඇත. යෙසායා 52:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 සියොන් දියණිය, දැන් නැඟිට ඔබේ දෑත් සවිමත් කරගන්න!+ ශුද්ධ නුවර+ වන යෙරුසලම, ඔබේ අලංකාර වස්ත්ර පැළඳගන්න!+ චර්මච්ඡේදනය නොවූ කෙනෙකුවත් අපවිත්ර කෙනෙකුවත් යළි කිසිදා ඔබ තුළට ඇතුල් වන්නේ නැත.+ එළිදරව් 21:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට ශුද්ධ නුවර+ වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ+ මනාලියක් සේ සූදානම් වී+ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන අයුරු දැකගැනීමට මට හැකි විය.+
16 එහි පූජකයන්ට ගැලවීම නමැති වස්ත්රය පළඳවන්නෙමි.+එහි වෙසෙන මාගේ විශ්වාසවන්ත සේවකයෝ නිසැකවම ප්රීති ඝෝෂා නඟනු ඇත.
52 සියොන් දියණිය, දැන් නැඟිට ඔබේ දෑත් සවිමත් කරගන්න!+ ශුද්ධ නුවර+ වන යෙරුසලම, ඔබේ අලංකාර වස්ත්ර පැළඳගන්න!+ චර්මච්ඡේදනය නොවූ කෙනෙකුවත් අපවිත්ර කෙනෙකුවත් යළි කිසිදා ඔබ තුළට ඇතුල් වන්නේ නැත.+
2 එවිට ශුද්ධ නුවර+ වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ+ මනාලියක් සේ සූදානම් වී+ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන අයුරු දැකගැනීමට මට හැකි විය.+