යෙසායා 32:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුන්ගේ බලකොටුව අත්හැර ගොස්+ ඇති අතර ජනාකීර්ණ නුවර පවා නිහඬව පවතියි. ඕෆෙල්+ නම් ප්රදේශයත් මුරකොටුවත් සදහටම පාළුවට ගොස් ඇත. ඒ ස්ථානවල සීබ්රාවුන්, ගවයන් හා බැටළුවන් වැනි සත්තු නිදැල්ලේ ගැවසෙති. යෙසායා 49:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එහෙත් සියොන් දියණිය, “යෙහෝවා දෙවි මාව අත්හැරියේය.+ යෙහෝවා දෙවිට මාව අමතක වී ඇත”+ යයි පවසන්නීය.
14 ඔවුන්ගේ බලකොටුව අත්හැර ගොස්+ ඇති අතර ජනාකීර්ණ නුවර පවා නිහඬව පවතියි. ඕෆෙල්+ නම් ප්රදේශයත් මුරකොටුවත් සදහටම පාළුවට ගොස් ඇත. ඒ ස්ථානවල සීබ්රාවුන්, ගවයන් හා බැටළුවන් වැනි සත්තු නිදැල්ලේ ගැවසෙති.