නික්මයාම 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් මට ප්‍රේම කරන, මගේ ආඥා පවත්වන අයගේ පරම්පරා දහස් ගණනකට මම මහත් ප්‍රේමයක්* පෙන්වන්නෙමි.+ ගීතාවලිය 63:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ පෙන්වන මහත් ප්‍රේමය* ලැබීමම මට අගනේය. එය මාගේ ජීවිතයටත් වඩා මට වටින්නේය.+එබැවින් මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+ ගීතාවලිය 107:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු පෙන්වා තිබෙන ප්‍රේමය* අතිමහත්ය.+මනුෂ්‍යයන් වෙනුවෙන් ඔහු කර තිබෙන පුදුමාකාර දේවල් බොහෝය.+ ගීතාවලිය 136:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 136 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු යහපත්ය.+ඔහුගේ ප්‍රේමය* සදාකල් පවතින්නේය.+
3 ඔබ පෙන්වන මහත් ප්‍රේමය* ලැබීමම මට අගනේය. එය මාගේ ජීවිතයටත් වඩා මට වටින්නේය.+එබැවින් මම ඔබට ප්‍රශංසා කරන්නෙමි.+
8 ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න. මන්ද ඔහු පෙන්වා තිබෙන ප්‍රේමය* අතිමහත්ය.+මනුෂ්‍යයන් වෙනුවෙන් ඔහු කර තිබෙන පුදුමාකාර දේවල් බොහෝය.+