ගීතාවලිය 50:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපේ දෙවි පැමිණෙන්නේය. ඔහු නිහඬව නොසිටින්නේය.+ඔහු ඉදිරියේ විශාල ගින්නක් ඇවිළෙමින් තිබුණේය.+දරුණු කුණාටුවක් ඔහු වටා හැමුවේය.+ යෙසායා 43:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මම කිසිදා වෙනස් නොවෙමි.+ මගේ අතින් ගැලවිය හැකි කිසිවෙක් නැත.+ මා කරන දේ+ වළක්වන්න කිසිවෙකුට නොහැක.”+ යෙරෙමියා 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ඔවුන් කරන මේ අපරාධවලට ඔවුන් අනිවාර්යයෙන්ම මට ගණන් දිය යුතුයි. එයින් මා ඔවුන්ව නිදහස් කරන්නේ කෙසේද?+ මෙලෙස හැසිරෙන ජාතියකට මා දඬුවම් නොකර සිටින්නේ කෙසේද” කියා යෙහෝවා දෙවි අසන්නේය.+
3 අපේ දෙවි පැමිණෙන්නේය. ඔහු නිහඬව නොසිටින්නේය.+ඔහු ඉදිරියේ විශාල ගින්නක් ඇවිළෙමින් තිබුණේය.+දරුණු කුණාටුවක් ඔහු වටා හැමුවේය.+
13 මම කිසිදා වෙනස් නොවෙමි.+ මගේ අතින් ගැලවිය හැකි කිසිවෙක් නැත.+ මා කරන දේ+ වළක්වන්න කිසිවෙකුට නොහැක.”+
9 “ඔවුන් කරන මේ අපරාධවලට ඔවුන් අනිවාර්යයෙන්ම මට ගණන් දිය යුතුයි. එයින් මා ඔවුන්ව නිදහස් කරන්නේ කෙසේද?+ මෙලෙස හැසිරෙන ජාතියකට මා දඬුවම් නොකර සිටින්නේ කෙසේද” කියා යෙහෝවා දෙවි අසන්නේය.+