ද්විතීය කතාව 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ යුද්ධයට යන විට ඔවුන් ඔබට වඩා බොහෝ අශ්වයන් හා අශ්ව රථ+ තිබෙන බලවත් සෙනඟක් බව ඔබට පෙනී යනවා නම් ඒ ගැන බිය වෙන්න එපා. ඔබව ඊජිප්තු දේශයෙන් නිදහස් කළ+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟ සිටින බව නිතරම මතක තබාගන්න.+ ගීතාවලිය 44:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ සෙනඟ ඒ දේශය හිමි කරගත්තේ ඔවුන්ගේම කඩුවෙන් නොවේ.+ඔවුන්ට ගැලවීම ලැබුණේ ඔවුන්ගේම බලයෙන් නොවේ.+ඔබේ දකුණතින්ය. එසේය, ඔබේ බලයෙන්ය.+ ඔබේ ආශීර්වාදයෙන්ය.මන්ද ඔබ ඔවුන්ට ප්‍රේම කළෙහිය.+ රෝම 8:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 එසේනම් අපි ඒ දේවලින් වටහාගන්නේ කුමක්ද? දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද?+ 1 යොහන් 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ප්‍රිය දරුවෙනි, දෙවිගේ මඟ පෙන්වීම ලබා සිටින ඔබට එවැනි අයට එරෙහි වී ජය ලබාගැනීමට හැකි වී ඇත.+ මන්ද ඔබ සමඟ එකට බැඳී සිටින තැනැත්තාණන්+ වන දෙවි මේ ලෝකයට බලපෑම් කරන යක්ෂයාට+ වඩා ශ්‍රේෂ්ඨය.+
20 “ඔබේ සතුරන්ට විරුද්ධව ඔබ යුද්ධයට යන විට ඔවුන් ඔබට වඩා බොහෝ අශ්වයන් හා අශ්ව රථ+ තිබෙන බලවත් සෙනඟක් බව ඔබට පෙනී යනවා නම් ඒ ගැන බිය වෙන්න එපා. ඔබව ඊජිප්තු දේශයෙන් නිදහස් කළ+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟ සිටින බව නිතරම මතක තබාගන්න.+
3 ඔබේ සෙනඟ ඒ දේශය හිමි කරගත්තේ ඔවුන්ගේම කඩුවෙන් නොවේ.+ඔවුන්ට ගැලවීම ලැබුණේ ඔවුන්ගේම බලයෙන් නොවේ.+ඔබේ දකුණතින්ය. එසේය, ඔබේ බලයෙන්ය.+ ඔබේ ආශීර්වාදයෙන්ය.මන්ද ඔබ ඔවුන්ට ප්‍රේම කළෙහිය.+
4 ප්‍රිය දරුවෙනි, දෙවිගේ මඟ පෙන්වීම ලබා සිටින ඔබට එවැනි අයට එරෙහි වී ජය ලබාගැනීමට හැකි වී ඇත.+ මන්ද ඔබ සමඟ එකට බැඳී සිටින තැනැත්තාණන්+ වන දෙවි මේ ලෝකයට බලපෑම් කරන යක්ෂයාට+ වඩා ශ්‍රේෂ්ඨය.+