යෙසායා 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 දරුවා ඒ වයසට පැමිණෙන්නත් කලින්+ ඔබව මහත් සේ බියට පත් කළ මේ රජුන් දෙදෙනාගේම දේශයන් පාළුවට යන්නේය.+ යෙසායා 8:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මම අනාගතවක්තෘවරිය සමඟ සයනය කළෙමි. ඇය ගැබ්ගෙන පුතෙකු බිහි කළාය.+ ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “ඔහුට මහෙර්-ෂාලල්-හෂ්-බස් යන නම තබන්න. හෙබ්‍රෙව් 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එලෙසම ඔහු, “මම ඔහු කෙරෙහි මාගේ විශ්වාසය තබමි”+ කියාද, “යෙහෝවා දෙවි මට දුන් දරුවන් සමඟ මම සිටිමි”+ කියාද පවසයි.
3 මම අනාගතවක්තෘවරිය සමඟ සයනය කළෙමි. ඇය ගැබ්ගෙන පුතෙකු බිහි කළාය.+ ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “ඔහුට මහෙර්-ෂාලල්-හෂ්-බස් යන නම තබන්න.
13 එලෙසම ඔහු, “මම ඔහු කෙරෙහි මාගේ විශ්වාසය තබමි”+ කියාද, “යෙහෝවා දෙවි මට දුන් දරුවන් සමඟ මම සිටිමි”+ කියාද පවසයි.